Posts

කාලගුණය හා දේශගුණය

Image
කාලගුණය හා දේශගුණය කාලගුණය  පිළිබ`ද  ව  තොරතුරු  ඉදිරිපත්  කිරීමේ  දී  බහුලව  භාවිත  වන  සාධක මේ වන විට ඔබ හ`දුනා ගෙන ඇත. ඒවා පහත දැක්වේ. x  වර්ෂාපතනය  x  උෂ්ණත්වය x  ආර්ද්‍රතාව      x  සුළෙඟ් වේගය හා දිශාව, මෙම සාධක සියල්ල ම නිතර වෙනස් වේ. ඒ අනුව කාලගුණය යනු කුමක් දැ යි සරල ව මෙසේ ප‍්‍රකාශ කළ හැකි ය.   දේශගුණය   කාලගුණ වෙනස්වීම් නිසා ඇතිවන ස්වාභාවික ආපදා