කාලගුණය හා දේශගුණය
කාලගුණය හා දේශගුණය
කාලගුණය පිළිබ`ද ව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී බහුලව භාවිත වන
සාධක මේ වන විට ඔබ හ`දුනා ගෙන ඇත. ඒවා පහත දැක්වේ.
x වර්ෂාපතනයx උෂ්ණත්වය
x ආර්ද්‍රතාව
x සුළෙඟ් වේගය හා දිශාව,
මෙම සාධක සියල්ල ම නිතර වෙනස් වේ. ඒ අනුව කාලගුණය යනු කුමක්
දැ යි සරල ව මෙසේ ප‍්‍රකාශ කළ හැකි ය.
Comments
Post a Comment