පුෂ්ප වල විවිධත්වය
පුෂ්ප වල විවිධත්වය
- හැඩය, වර්ණය මෙන් ම ප‍්‍රමාණයෙන් ද පුෂ්ප, විශාල පරාසයක විවිධත්වයක් පෙන්වයි.
- විවිධ ශාකවල පුෂ්ප අතර ඉතා විශාල විවිධත්වයක් දක්නට හැකි ය. නමුත් සෑම පුෂ්පයකම අඩංගු වන ප‍්‍රධාන කොටස් තුනක් ඇත
- මණිපත‍්‍ර
දළ පත‍්‍ර
ජායාංගය/පුමංග
- මණිපත‍්‍ර
- මණිපත‍්‍ර
- දළපත‍්‍ර
- පුමංගය
පුෂ්පයක රේණු එහි පුමංගය ලෙස හැඳින්වේ.
රේණුවක ප‍්‍රධාන කොටස් දෙකකි.
- පරාගධානිය
- සූත‍්‍රිකාව
ජායාංගය
ජායාංගය තුළ කොටස් කිහිපයක් හඳුනාගත
හැකි ය.
x කලංකය
x කීලය
x ඩිම්බ කෝෂය
Comments
Post a Comment