පුෂ්ප වල විවිධත්වය


පුෂ්ප වල විවිධත්වය

 

 

 

  •   හැඩය, වර්ණය මෙන් ම ප‍්‍රමාණයෙන් ද පුෂ්ප, විශාල පරාසයක විවිධත්වයක් පෙන්වයි.
  • විවිධ ශාකවල පුෂ්ප අතර ඉතා විශාල විවිධත්වයක් දක්නට හැකි ය. නමුත් සෑම පුෂ්පයකම අඩංගු වන ප‍්‍රධාන කොටස් තුනක් ඇත
    •  මණිපත‍්‍ර
       දළ පත‍්‍ර
      ජායාංගය/පුමංග


  • මණිපත‍්‍ර
බොහෝ විට ිපත‍්‍ර කොළ පාට ය. මණිපත‍්‍රවල ප‍්‍රධාන කෘත්‍යය වනුයේ ළපටි පුෂ්ප ආරක්ෂා කිරීමයි.
  • දළපත‍්‍ර
මල් පෙති හෙවත් දළපත‍්‍ර පුෂ්පයක ඉතා ආකර්ෂණීය කොටසයි. වර්ණවත් දළ පත‍්‍ර මගින් පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය සිදු කරන අතර පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම ද  සිදු කරයි.
  • පුමංගය

පුෂ්පයක රේණු එහි පුමංගය ලෙස හැඳින්වේ.


රේණුවක ප‍්‍රධාන කොටස් දෙකකි.
   

  • පරාගධානිය  
  •   සූත‍්‍රිකාව
 
 


ජායාංගය

ජායාංගය තුළ කොටස් කිහිපයක් හඳුනාගත
හැකි ය.
   
x   කලංකය 
    x   කීලය
    x   ඩිම්බ කෝෂය   



Comments

Popular posts from this blog

පරිසර දූෂණය

ශාක විවිධත්වය