කාලගුණය හා දේශගුණය
කාලගුණය හා දේශගුණය කාලගුණය පිළිබ`ද ව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී බහුලව භාවිත වන සාධක මේ වන විට ඔබ හ`දුනා ගෙන ඇත. ඒවා පහත දැක්වේ. x වර්ෂාපතනය x උෂ්ණත්වය x ආර්ද්‍රතාව x සුළෙඟ් වේගය හා දිශාව, මෙම සාධක සියල්ල ම නිතර වෙනස් වේ. ඒ අනුව කාලගුණය යනු කුමක් දැ යි සරල ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය. දේශගුණය කාලගුණ වෙනස්වීම් නිසා ඇතිවන ස්වාභාවික ආපදා